I.G.I කිව්වාම ඉතින් ආයිත් අහන්න දෙයක් නෑනේ
…මෙන්න මම ඔයාලට දෙන්න යන්නේ IGI 2: Covert Strike කියන Game එක
Download කරගෙනම බලන්නකෝ හොදයිද කියලා මම පහලින් Download Link එක දානවා

IGI 2: Covert Strike

7zip Software එකෙන් තමා Compress කරලා තියෙන්නේ 7zip හරි Winrar වලින් හරි Extract කරගන්න ඔයාලා 7zip නෑත්තම් පහල Link එකෙන් Download කරගන්න

7zip Download

Download Link වෑඩ කරන්නෙ නෑත්තම්  අපට කියන්න Comment එකකින්
 
Top