අද ඔයාලට දෙන්න යන්නේ දැනට ලොකයේ තිබෙන හොදම ඩවුන්ලෝඩ් මෑනේජර් එක,මේක සල්ලි දිලා ගන්න ගියොත් එහෙම ඩොලර් 30 විතර වෙනවා.


මේ සමග කිසිම වයිරස් එකක් නැති පැච් එකක් Internet Download Manager වල අලුත්ම සංස්කරණයත් සමග ලබා දෙනවා

නිවැරදිව ඇක්ටිවේට් කරගන්නා ආකාරය.

1.) මුලින්ම ඔයාලගෙ අලුත්ම අලුත් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් සංස්කරණය ඉන්ස්ට්‍රෝල් කරගන්න. අලුත් එක ඉන්ස්ට්‍රෝල් කරගන්න ඉස්සරවෙලා පරන එක ක්ලෝස් කරලා ටාස්ක් බාර් එකෙනුත් ඉවත් කරලා ඉන්න. (වෙලාව පෙන්නන තැන තියෙන ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා Exit කරන්න...;) දෙකේ පන්තියෙ අයට ඒක කිව්වෙ.)

2.) ඊට පස්සෙ ෆේක්සිරියල් කතාව ඒවි. ඒක ඕකේ කරාට පස්සෙ රෙජිස්ටර් කරන්න කියාවි. ඒවා සේරම ක්ලෝස් කරලා දාන්න.

3.) ඊට පස්සෙ පැච් එක රන් කරන්න. Vista / Win7 users ලා පැච් එක උඩ රයිට් ක්ලික් කරලා run as administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ Patch බටන් එක උඩ ක්ලික් කරන්න.

4.) ඊට පස්සෙ F.Name වලට නමක් දෙන්න, L.Name වලටත් නමක් දෙන්න



 Download IDM

මේ අලුත් පැච් එක ඕනිනම් ඒකත් Download කරගන්න  


Download Patch

අප ලබා දුන් Download Link වෑඩ කරන්නේ නෑතිනම් අපට කියන්න Comment එකකින් 
 
 
 
Top