Latest

10:38 AM Free CryptoCoin

 ප්‍රසන්ටේෂන් යනාදියට ඕනැ කරන නොයෙක් පන්නයේ ගැලීම් සටහන් සහ වෙනත් රූප සටහන් පහසුවෙන් නිර්මාණය කර ගැනීමට මෙම වෙබ් සේවය යොදා ගන්නට පුලුවන.
මෙහි ඇති විශේෂත්වය වන්නේ එම රූප සටහන සම්පූර්ණ කර ගන්නට ලොව ඕනෑම තැනක සිටිනා කෙනෙක් උවත් අන්තර්ජාලය හරහා සම්බන්ධ කර ගන්නට පුළුවන්වීමය.

උපුටා ගැනීම - විජය පරිගනක
 
Top