USB Block කරන්න ක්‍රම නම් ගොඩක් තියනව. Regedit එකෙන් බ්ලොක් කලොත් USB  මොනවත්ම ගන්නේ නෑ. ඉතින් සමහර වෙලාවට අපිට Printer එකක් වගෙ ගහගන්න ඕනේ උනොත් Regedit එකෙන් මේ වැඩේ කරගන්න බෑ.


ඉතින් මේකට පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් සෙට් උනා. මෙකෙන් පුලුවන් ඕනේ ඕනේ විදියට USB බ්ලොක් කරන්න.

 
Top