මම අද කියන්න යන්නෙ internet එකට connect කරල තියෙන CCTV cams live බලන්නෙ කොහෙමද කියල.මේ ක්‍රමෙන් සමහර  cam වල සම්පුර්ණ හැසිරවීම තමන්ට ඕනි විදියට කරගන්න පුලුවන්..

බොහොම පොඩි වැඩක් තමයි මේකට කරන්න තියෙන්නෙ...


1. Google එකට යන්න.


2. මේ විදියට search කරන්න.

    inurl:"ViewerFrame?Mode="

    inurl:view/view.shtml





 



ඔන්න ඔය විදියට අපිට Internet එකට connect කරල තියෙන ගොඩක් cam බලන්න පුලුවන්කම තියෙනවා..

    මේවට (inurl:"ViewerFrame?Mode="  ,   inurl:view/view.shtml) කියන්නෙ dorks කියලා.. හැකර්වරු මේ වගේ dorks බහුලව යොදාගන්නවා website වගේ දෙවල් vulnerable ද කියලා හොයාගන්න වගේ දේවල්වලට.හැබැයි ඉතින් අපි මේ කරපු වැඩේනම් hack කිරීමක් නෙමෙයි.

මේ ක්‍රමේ ඔයාලත් කරල බලන්න. හැබැයි එක cam එකක වැඩි  වෙලාවක් ඉන්න එපා. ඔයාලා අහුවෙන්න ඉඩ තියෙනවා අනවසරයෙන් cam එක access කලා කියලා..

ඕනිනම් වැඩි පරිස්සමට proxy හරි vpn හරි දාලා යන්න...එත් ඕවා ගැනත් වැඩි විශ්වාසයක් තියන්න එපා.. ඔන්න මම speed vpn service එකක link එකකුත් පහලින් දැම්මා..

http://www.freecanadavpn.com/

මගේ 1st post එක නිසා ඔයාලගෙ අදහසත් කියල යන්න..ඉස්සරහට මීට වඩා සාර්ථක post දාන්න මට ඔයාලගෙ අදහස ගොඩක් වටිනවා.....

ප.ලි. මේවත් වැඩ try කරල බලන්න....
 
Top