ලංකාවේ ගොඩාක් අය ලග කෝ අයි 7 කොම්පියුටර් නෑ.

ඒත් ඉතින් තියෙනවා වගේ පෙන්නන ඔයාට පුලුවන්.යාලුවන්ව පොඩි බයිට් පාරක් දාන්න එහෙම පුලුවන් ක්‍රමයක් තමයි මේ, පොඩි ට්‍රික්ස් එක කරලම බලන්න හරි ලේසියි.හොරාට කොම් විකුණන්න යොදා නොගන්න :P
එහෙනම් කරලම බලමුකෝ........


මේ පේනවා නේද ඩුවල් කෝ එකක් කෝ අයි 7 වෙලා තියෙන හැටි.


වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු. මුලින් Windows වල Registry Editor වලට යන්න ඕනෙ. ( Press Windows key + R , type regedit and Enter ) දැන් පහල තියෙන key එකට යන්න.



හරි දැන් ඔයාලට පේනව ඇති ProcessorNameString කියල String value එකක්. ඒක උඩ Right Click කරල Modify... දෙන්න. දැන් පහත ආකාරයට කුඩා වින්ඩොවක් open වේවි.




මෙහි value data ලෙස ඔබට අවශ්‍ය Processor Name එක ලබා දෙන්න. 
ආ තව දෙයක් ඔය විදියට Processor name එක හැදුවට PC එක restart උනාම ආයෙත් පරණ විදියටම Processor name එක පෙන්නනවා
 
Top