මේක සමහරුන් දන්නවත් ඇති. ඒත් මම
හිතුවා මේ ගැන නොදන්න අයට කියල දෙන්න. මේක පොඩි software
එකක්. මේකෙන් පුලුවන් computer
එකට password
දාන්න. (password
කියන්නෙ පරණ විදියට නෙමෙයි අලුත්
විදියකට.)
නිකම් password
නෙමෙයි තමන්ගෙ මුහුණ පෙන්නල ON
කරන්න.මුණ දැක්ක ගමන් ON
වෙනවා.
ඔන්න මම දීල තියනවා ක්රැක් එකත් එක්කම.
Win rar වලින් දිග ඇරගෙන Registration කියන file එක C:\Program Files\Luxand\Blink! වලට paste කරන්න.
එතකොට replace කරන්න අහවි.ඒක yes කරන්න. ඊට පස්සෙ තමන්ට කැමති නමකින් register කර ගන්න. එතකොට වැඩේ හරි.