මෙන්න මෘදුකාංගය.
System
එක Benchmark ,Check Temperature, and other various Information Check
කරන්න පුලුවන් මේක තමයි එකේ අළුත්ම Version එක. Everest කියල කලින්
තිබ්බෙත් මේකම තමයි. කම්පුටර් එක drivers ලේසියෙන්ම අදුරගන්න මේකෙන්
පුළුවන්. ඕනෙම driver එකකට අදාල වෙබ් සයිට් එක මේකෙන් බලාගන්න පුළුවන්.මේක
ඉන්ස්ටෝල් කලට පස්සේ කොම්පියුටර් එක On කරලා තිබ්බ වෙලාව ඉන්ටර්නෙට් use
කරපු එව්වා ඔක්කොම බලාගන්න පුළුවන්. තව ගොඩක් වැඩ තියෙනවා මේකේ..
ඩවුන්ලෝඩ් කරගන්න full Version එකම.