මේ වැඩේට පලමුව Chrome Browser address bar එකේ
chrome://flags හෝ about:flags
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgv0fIPcPCjjoZCqlEznCkzdPOWE-s27Ulzvm931JyQV1Czm_9-pl9mjANrGVtb_gmgUc75WX2x1E3qCisrH1toNTj2dUG8YXmj3CEkj4rnigyAbfBgG8zky1MdRCMrgCx6M8sOTyG2HJs/s400/google+chrome.png)
එ features වලින් කැමති එකක් තොරලා enable කර ගන්න. enable කරාට පස්සෙ වෙන දෙවල් වල වගකිම ඔබේ අතේ.... :D
අපි උදාහරනයක් විදිහට Chrome OS-style app launcher feature එක enable කරමු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEim-NlmZwWoAJBgvu5468OEkuio3MzWIx329OF-ac-gUBQSVVLOhpDqaBy33xg1uNCatpdq4nDFqcTnOW8CInjHVxa9o8nHX4hBMDgeWblnnK0MmzsPBTHnRDBPNujRmJMPSTERTGb80Kk/s400/google.png)
app එක enable කරලා Chrome browser එක නැවත අලුතින් open කරන්න ඔනේ. දැන් අපි සක්‍රිය කරපු feature එකේ පහසුකම task bar එකේ පහත විදිහට පෙන්වනවා.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg3A85XPW_s_YhOVjhVQ0d733-PmLvM0QEUvXJelgFdO-qtA1YnWlfFospIS56brVtQW6R7ORwsoAIYXN8o3_dcdin9ro70V_dMhlq2AxXIjvZRysckGLRZWk04Wag4ohO7YBW6YH9XOlw/s400/google+chrome2.png)
මේ වගේ features disable කරලා තියෙන්නේ එවායේ තවමත් අඩුපාඩුකම් තියෙන නිසයි. එක නිසා හැම එකම enable කරගන්නේ නැතුව ඔන එවා විතරක් enable කරගන්න.