මේ දවස් වල හැමෝටම තියන ප්‍රශ්නයක් තමයි හරි හැටි Ad network එකක් නැති එක. 
ඊටත් වඩා ලොකුම ප්‍රශ්නෙ තමයි fb එකෙන් link spam කරන එක. ඒකට නම් තාම හරි හැටි විසදුමක් නෑ.

ඉතින් ad network එකක් හැටියට adhexer මේ දවස් වල අපේ අය හැමෝම වගේ යූස් කරනවා.

ඉතින් තාම register උනේ නැති අය මේ ලින්ක් එකෙන් ගිහින් රෙග් වෙන්න.

Click To Register 

මන් මේ ත්‍රෙඩ් එක දාන්න හේතුව ඉතින් මේ banner ads උනත් අනිත් ඇඩ් type ටික ගැනත් දාන්නම්.

Adhexer එකේ අපිට CPV Ads සහ Banner ads කියලා කොටස් දෙකක් බලාගන්න පුලුවන්.

මේ CPV ads යටතේ අපිට 

  • New Mobile PushUp Ad - mobile වලදි pushup එකක් විදිහට ad පෙන්වීම.
  • New Mobile Redirect Ad - mobile user ලව ad site එකට redirect කර යැවීම.
  • New Action Redirect Ad - mobile user site එකට ආවම කොහේ හෝ තැනක touch කල විට ad site එකට redirect කර යැවීම. (mobile redirect ad facebook එක විසින් අනුමත නොකිරීම නිසා හදුන්වා දුන් ad type එකකි)
  • New Popup Ad - new window එකක ad පෙන්වීම.
  • New TabUnder Ad - දැනට site එක තියන tab එක ad site එකට redirect කර අලුත් tab එකක අපගේ site එක පෙන්වීම.

කියලා adtype වර්ග පහක් තියනවා.

ඊලගට, අපිට මේ banner ads වලට ගියහම විව්ධ sizes වල ad code බලාගන්න පුලුවන්.

  • 468x60
  • 728x90
  • 300x250
  • 120x600
  • 160x600

කලින් කිව්ව CPV ads වගේම මේ ads වලත් Mainstream සහ adult වශයෙන් type දෙකක් තියනවා. ඒ දෙකෙන් ඔයා ගැලපෙන විදිහක් තෝරගන්න.

මේ banner ads ගෙවන්නේ ක්ලික් වලට. ඒ කියන්නේ CPC . ඉතින් click ලැබෙන විදිහට cpm එක හැදිලා තමයි earn වෙන්නේ.

තව ඉස්සරහට mobile friendly banner ads එහෙමත් ලැබේවි.
 
Top