මගෙන් යාළුවෙක් අහපු ප්‍රශ්ණයකටයි මම මේක දාන්න හිතුවෙකොහොමද අපි Auto Run එකක් හදා ගන්නේ කියලයි මම මේ කියල දෙන්න හදන්නේදන්න අය ගොඩක් ඇතිඒත් මේක නොදන්න අයටයි මම කියල දෙන්න හිතුවේමුලින්ම Note Pad එක Open කර ගන්න,
Start —> All Programs —> Accessories —> notepad
ඊට පස්සේ මම මේ පහල  Type කරල තියන විදිහට Type කරන්න,
[autorun]
open=abc.vbs
මේක උදාහරණයක් විතරයි

මෙතන Open එක ඉස්සරහ තියන නම වෙනුවට අපිට Auto run කර ගන්න ඔනේ කරන File එකේ නම දෙන්නඊට පිටිපස්සෙන් තියෙන්නේ File එකේ extension එකඑකත් අනිවාර්යෙන් දෙන්න ඔනේඊට පස්සෙ මේක Save කරද්දි මේ විදිහට කරන්න, මුලින්ම Save as ගිහින් Save as type කියන තැන All Files දෙන්න, Auto run කියන නම දීලා Save කරන්න පුලුවන්, ඒත් මතක් කරල ඔයාල දුන්න නම අවසානෙට මෙහෙම Type කරන්න. .INF

දැන් වැඩේ හරිමේක තමයි auto run එක

 
Top