ඔන්න මම අද දෙන්න හදන්නේ CD/DVD වල වර්චුවල් (අතත්‍ය) ෆයිල්ස් හදන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්. මේකෙන් ඔයාලට පුළුවන් ISO ෆයිල්ස් හදාගන්න.
මුලින්ම ISO ෆයිල් ගැන දන්නේ නැති අයට මෙහෙම කියල දෙන්නම්කො.


ISO ෆයිල් එකක්කියන්නේ අපි ගාව තියෙන CD/DVD වල කොපි එකක් අපේ පරිගණකට ඒ විදියටම (CD/DVD එකක් විදියටම) දාගන්න පුළුවන්සොෆ්ට්වෙයාර් එකක්. මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කලාම ඔයාලගේ පරිගනකයට තවත් CD/DVD Drive එකක් ඇවිත් තියෙනවා දැක ගන්න පුළුවන් වෙයි. ඒක උඩ Right Click කරලා Power ISO යටතේ Mount Image to Drive  තෝරලා අපි ගාව තියන ISO ෆයිල් ඒකට Insert කරන්න පුළුවන්.


CD/DVD එකත් එක්ක Play කරන්න ඕන Game වලට මේ විදියට වර්චුවල් ෆයිල් එකක් හදාගෙන CD/DVD නැතුව Game එක Play කරන පුළුවන්. ඒ වගේම ඔයාල ගාව තියෙන ISO ෆයිල් CD/DVD වලට බර්න් කරගන්නත් පුළුවන්.ඒ විතරක් නෙමෙයි හාර්ඩ් එකේ තියෙන ෆයිල්ස් ISO ෆයිල් විදියට හදාගන්නත් ඒවාට පාස්වර්ඩ් දාලා ආරක්ෂා කරගන්නත් පුළුවන්. ISO ෆයිල් වල තියෙන්නේ මොනවද කියල බලන්නත් පුළුවන්. බලද්දී මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් වගේ නේද. එහෙනම්ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ කොහොමද කියලා.


Download
 
Top