ඔන්න යළුවනේ ඔයාල හැම කෙනෙක්‌ටම වැදගත් වන දෙයක්‌ දෙන්නම්.
ඒ තමයි සිංහල ෆොන්ට්. සිංහල ෆොන්ට් නම් ඉතින් පරිගනකයක වැඩ කරන සියලුම දෙනාට ඕන කරන දෙයක් නේ.
හැබැයි වැඩිපුරම ඕන කරන්නෙ ඩිසයිනර්ස්ලට. ඩිසයිනර්ස්ලා විතරක් නෙමෙයි ඕන කරන හැමෝම එහෙනං බාගන්න.
මේකේ සිංහල ෆොන්ට් 1600කට වඩා තියෙනවා. හැබැයි බර 30MB වගේ පොඩි ප්‍රමාණයක්. ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න ටිකක් වැඩිපුර කම්ප්‍රෙස් කරා.මෙතනින් භාගෙන extract කරගන්න...



අප ලබා දුන් Download Link වෑඩ කරන්නේ නෑතිනම් අපට කියන්න Comment එකකින් 

 
Top