ඔන්න කාලෙකට පස්සේ ඒ කාලේ පිස්සු කෙලපු ගේම් එක මතක් උනා. Vice City කිව්වමනම් ඕනම කෙනෙක් දන්නවනේ.
පට්ට ගේම කියලා. මේකේ මෙහෙයුම් හුගක් තියෙනවනේ. මම නම් ඔක්කොම ටික ඉවරයක් කරලා දැම්මා. තව කවුද ඉවර කරේ කියලා කියන්න බලන්න්. අමාරු මෙහෙයුමක් එහෙම තියෙනවනම් මට කියන්න... Cheat තමයි හැබැයි.. නැතුව ඕක ගහන්න පුළුවනැයි. ඔක්කොම මෙහෙයුම් ටික ඉවර උනායින් පස්සේ පිස්සු කෙලින් එක තමයි ජොලි වැඩේ. පොලිස් කාරයෙක් යට කරන් ගියාම තරු දෙකයි නොවෑ.. එතන් ඉදන් ඉතිං පිස්සු කෙලින්න තියෙන්නේ... මේ ගේම ඉවරයක් කරලා දාන්නම් මම පට්ට කට්ටක් කෑවේ... නොකා නොබී ගැහුවේ. හික්ස්...
ඉතිං අද ඔය ගේම් එක මතක් වුනා. දැන් නම් ගේම් අත ඇරලා තියෙන්නේ.. ඒත් මේකේ පිස්සු කෙලින්න පුළුවන් නිසා අත අරින්න හිතෙන්නේම නෑ.. දැන් ඉතිං ජංජාලෙත් තියෙන නිසා Vice City Updates එහෙම තියෙනවද බැලුවා. Ultimate Vice city කියලා තිබුනා. Download කරලා බැලුවා. දැන් Install කරලා ගේම දාලා බැලුවා.. හී හී ෆට්ට ඈ.. නියම Cars ටිකකුයි Bike ටිකකුයි තියෙනවා. තව Planes එහෙම තියෙනවා.... තව Player Skin වෙනස් කරන එකකුත් Download කරගත්තා

ඉතිං මේ ගේමේ පිස්සු කෙලපු අය දන්නවා ඇති මේ ගේම් එක ගැන.. ඉතින් Ultimate කරන් බලන්නකො. හැබැයි මේ ෆයිල් එක මෙගා බයිට 160 ක් වගේ තියෙනවා
  

Vice Cit මෙතනින් අරගන්න 

Dowload Part 01


Download Part 02


Player Skins මෙතනින් අරගන්න




මෙහි ඈති Download Link වෑඩ කරන්නේ නෑතිනම් අපට කියන්න Comment එකකින්




 
Top