මෙහෙම උනාම අපිට පුලුවන් අපේ පෙන් එක ලෝ-ලෙවල් පෝමැට් එකක්
කරගන්න. ලෝ-ලෙවල් පෝමැට් එකක් කරන්න අපිට විදි ගොඩක් තියනව. වින්ඩෝස් සෙටප්
එකෙන් කරගන්නත් පුලුවන්. ඩොස් වලින් කරගන්නත් පුලුවන්. ඉතින් ඒවා ගැන
දැනුමක් නැත්නම් මේ පහල තියන ලින්කුවෙන් අපිට පුලුවන් සරල ලෝ-ලෙවල් පෝමැට්
ටූල් එකක් බාගන්න.
· Supported interfaces: S-ATA (SATA), IDE (E-IDE), SCSI, SAS, USB, FIREWIRE.
· Big drives (LBA-48) are supported.
· Supported Manufacturers: Maxtor, Hitachi, Seagate, Samsung, Toshiba, Fujitsu, IBM, Quantum, Western Digital, and almost any other not listed here.
· The program also supports low-level formatting of FLASH cards (SD, MMC, MemoryStick and CompactFlash) using a card-reader.
හරි, මීලගට ලෝ-ලෙවල් පෝමැට් කරපු පෙන් එක පර්ටිශන් එකක් ආකරයෙන් හදාගන්න ඕනේ. ඒකට ඉතින් අපිට පුලුවන් ඩිස්ක්පාර්ට් කියන් වින්ඩෝස් විදානය බාවිතා කරන්න (Start > Run > diskpart.msc)
එතනදි පහත ආකරයෙන් සෙටිංග්ස් තියලා අයෙමත් පෝමැට් කරන්න.
Quick Format එකක් දෙන්න එපා මෙතනදි.
ඊලගට අපිට කරන්න තියෙන්නේ ටිකක් පරිස්සමින්කරන්න ඕනේ දෙයක්. ඒ කියන්නෙ
රෙජිස්ට්‍රි එඩිට් එකක්. මන් හිතනවා හැමදෙනාම රෙජිස්ට්‍රි එඩිට් ගැන
දන්නවා කියලා.
Start > Run > regedit
මෙතනින් අපි රෙජිස්ට්‍රි එඩිට් එකට ගිහින් එකෙන් හොයගන්න ඕනේ පහල තියන පාත් එක.
HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control
ඉතින් මේක ඇතුලේ තියනවා StorageDevicePolicies කියල . ඉතින් එහෙම් එකක් එතන තිබුනේ නැත්නම් අපිට එකක් හදන්න වෙනව.. එකට පහත ආකරයට කරන්න.
Right click on “Control” key -> New -> Key නම විදියට StorageDevicePolicies කියල දෙන්න.
මන් හිතන්නේ දැන් මේ කී එක ඔයාලගේ රෙජිස්ට්‍රියේ හදාගන්න අති කියලා. ඊලගට
අපි ඒ හදාගත්ත කී එක් මොඩිපයි කරල පහත ආකරයට සෙට් කරගන්නවා.
ඊලගට ඕකේ කරල පරිගනකය රීස්ටාට් කරන්න ඕනේ. ඊට පස්සෙ පරිගනකයට් අයෙමත් පෙන් එක සම්බන්ද කලාම කලින් වගේ අවුලක් නැතුව වැඩ් කරයි.