Pen එක Write Protect වෙලාද? දැන් ඒක වැඩ කරන්නේ නැද්ද? මෙන්න විසදුම් කීපයක්. කරලම බලන්නකො. 


මෙහෙම උනාම අපිට පුලුවන් අපේ පෙන් එක ලෝ-ලෙවල් පෝමැට් එකක් කරගන්න. ලෝ-ලෙවල් පෝමැට් එකක් කරන්න අපිට විදි ගොඩක් තියනව. වින්ඩෝස් සෙටප් එකෙන් කරගන්නත් පුලුවන්. ඩොස් වලින් කරගන්නත් පුලුවන්. ඉතින් ඒවා ගැන දැනුමක් නැත්නම් මේ පහල තියන ලින්කුවෙන් අපිට පුලුවන් සරල ලෝ-ලෙවල් පෝමැට්  ටූල් එකක් බාගන්න. 
Hdd Low Level Format Tool
ඉතින් මේ ටූල් එක පහත දේවල් වලට සහයෝගය දක්වනවා,


· Supported interfaces: S-ATA (SATA), IDE (E-IDE), SCSI, SAS, USB, FIREWIRE.
· Big drives (LBA-48) are supported.
· Supported Manufacturers: Maxtor, Hitachi, Seagate, Samsung, Toshiba, Fujitsu, IBM, Quantum, Western Digital, and almost any other not listed here.
· The program also supports low-level formatting of FLASH cards (SD, MMC, MemoryStick and CompactFlash) using a card-reader.

හරි, මීලගට ලෝ-ලෙවල් පෝමැට් කරපු පෙන් එක පර්ටිශන් එකක් ආකරයෙන් හදාගන්න ඕනේ. ඒකට ඉතින් අපිට පුලුවන් ඩිස්ක්පාර්ට් කියන් වින්ඩෝස් විදානය බාවිතා කරන්න (Start > Run > diskpart.msc)

එතනදි පහත ආකරයෙන් සෙටිංග්ස් තියලා අයෙමත් පෝමැට් කරන්න.





Quick Format එකක් දෙන්න එපා මෙතනදි.
ඊලගට අපිට කරන්න තියෙන්නේ ටිකක් පරිස්සමින්කරන්න ඕනේ දෙයක්. ඒ කියන්නෙ රෙජිස්ට්‍රි එඩිට් එකක්. මන් හිතනවා හැමදෙනාම රෙජිස්ට්‍රි එඩිට්  ගැන දන්නවා කියලා. 
Start > Run > regedit 
මෙතනින් අපි රෙජිස්ට්‍රි එඩිට් එකට ගිහින් එකෙන් හොයගන්න ඕනේ පහල තියන පාත් එක. 
HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control

ඉතින් මේක ඇතුලේ තියනවා  StorageDevicePolicies කියල . ඉතින් එහෙම් එකක් එතන තිබුනේ නැත්නම් අපිට එකක් හදන්න වෙනව.. එකට පහත ආකරයට කරන්න.

Right click on “Control” key -> New -> Key නම විදියට  StorageDevicePolicies කියල දෙන්න.
මන් හිතන්නේ දැන් මේ කී එක ඔයාලගේ රෙජිස්ට්‍රියේ හදාගන්න අති කියලා. ඊලගට අපි ඒ හදාගත්ත කී එක් මොඩිපයි කරල පහත ආකරයට සෙට් කරගන්නවා. 
ඊලගට ඕකේ කරල පරිගනකය රීස්ටාට් කරන්න  ඕනේ. ඊට පස්සෙ පරිගනකයට් අයෙමත් පෙන් එක සම්බන්ද කලාම කලින් වගේ අවුලක් නැතුව වැඩ් කරයි.
 
Top