මෙකෙන් ඔනෙම ඩොන්ගල් එකක් Unlock කරගන්න පුලුවන් හිතේ හැටියට...DC Unlocker


Download Crack >              
Download Dc Unlocker >

මුලින්ම DC Unlocker එකේ Set Up File එක Run කරන්න...DC Unlocker Install කරගන්න

දැන් Crack File එක Unzip කර  මෙම Crack File එක Double Click කර Open කරගන්න

දැන් ඩොන්ගල් එකට වෙන සිම් පතක් යොදා DC Unlocker මගින් Search කරන්න...ඩොන්ගල් එක Detect උනාට පසු Unlock බොත්තම Click කිරිමෙන් විනාඩි 2 ක් වැනි සුලු කාලයකින් ඩොන්ගල් එක Unlock වනු ඇත...
 
Top