ඉලෙක්ට්‍රොනික් කරන අයට ගොඩක් වැදගත් දෙයක් තමා අද කියන්න යන්නේ. ඔයාලට පරිපථයක් හදද්දී ඕනේ වෙන IC, ට්‍රාන්ස්සිටර් ,led ,switch වගේ ගොඩක් දේවල් කිසිම ගාස්තුවක් වැයකරන්නේ නෙතුවම ගෙන්න ගන්න විදියක් තියනවා.ඔයාලත් උත්සහ කරලා බලන්නකෝ. සමහර විට සමහර කම්පැනි ලංකාවට ෂිප් කරන්නේ නම් නැ.

Push Buttons & Switches:

General Components:

Free LED Samples:
Free IC and Microcontroller Samples:

Project Boxes/Enclosures:

Free Semiconductor Samples:
ඔය දාල තියන ලින්ක් හරහා ගිහින් රේගිස්ටර් වෙලා නිවැරදි ලිපින සහ තොරතුරු දන්න මතක තියා ගන්න. මතක ඇතුව like එකක් හරි share එකක් හරි දන්න කට්ටියටම දැනගන්න.
 
Top