මේ ලිපියෙන් ඔබට හදුන්වා දෙන්න යන්නේ ලංකාවේ අපේ කට්ටියට 100% නොමිලේ ලබාගත හැකි web hosting  සෙවයක් පිලිබදවයි.  මුදල් ගෙවා ලබා ගන්නා වෙබ් hosting සෙවාවක් වගේම සියලු නවින web hosting පහසුකම් මේ free web hosting සෙවාව හරහා ලබා දෙන නිසා අපගේ  ඔනැම web අඩවියක් host කිරිමට මෙන්ම, එහි පහසුකම් භාවිතා කර web අඩවි නිර්මාණය ගැන දැනුමක්  නොමැතිවද ඉතා පහසුවෙන් අපගේ web  අඩවියක් සාදාගන්නද පුලුවන්. 




මේ හදුන්වා දෙන්නට යන lk.4p.org free web hosting සෙවයෙන්,



  • 10 GB Disk space
  • Unlimited Bandwith
  • 10 Domain Names
  • 10 Unmetered MySQL databases
  • Cpanel/Vista panel
  • Free web site builder
  • Free script installer


 සහ තවත් බොහෝ පහසුකම් වලින් යුත් web hosting account එකක්  ඔබට නොමිලේ ලබා ගන්න පුලුවන්. එ විදිහට ලබා දෙන පහසුකම් ගැන පොඩ්ඩක්  විමසා බලමු.


Free Web Hosting සෙවයේ මුලික පහසුකම්


ඔනැම s.web hosting සෙවයක් මගින් hosting acc එක control කරන්න ලබා දෙන cpanel එකට අමතරව vista panel එකක් ද lk.4p.org මගින් ලබා දෙනවා. එමෙන්ම FTP,MySQL,phpmyadmin,emails වැනි මුලික පහසුකම්ද නො අඩුවම ලැබෙනවා.
lk.4p.org මගින් ලබා දෙන Cpanel එක
lk.4p.org මගින් ලබා දෙන Vista panel එක


Free Web site builder

මෙමගින් ඔයාට වෙබ් අඩවියක් නිර්මානය කරගන්න කිසිදු දැනුමක් නොමැතිව වුවද  එම builder එක මගින් ලබාදෙන සියගනනක් වු templates භාවිතා කරලා පහසුවේන් web  අඩවියක් විනාඩි කිහිපයකින් නිර්මාණය කරගන්න පුලුවන්. තමන්ගේ පෞද්ගලික වෙබ් අඩවියක ඉදන් ඔනැම web අඩවියක් මෙමගින් නිර්මාණය කරගන්න පුලුවන්.
lk.4p.org මගින් ලබා දෙන Free web site builder එක


Free script installer 

web නිර්මාණය සදහා භාවිතා කරන scripts auto install කරගැනිමට පහසුකම්  සපයන නිසා scripts upload කිරිමට කිසිදු මහන්සියක් ගන්නේ ඔනේ නැ. මෙ පහසුකම භාවිතයෙන් ඉතා ජනප්‍රිය web  අඩවි ආකාරයේ දියුනු මට්ටමකින් යුත් website එකක පහසුවෙන් හදාගන්න පුලුවන්..


Install කිරිමට ලබාදෙන scripts කිහිපයක්...


blog සදා ගත හැකි scripts


  •  WordPress 
  •  Pivot 
  •  Nucleus 
  •  GeekLog
  •  B2evolution 



CMS Scripts


  •  Concrete
  •  BigAce 
  •  Drupal 
  •  Joomla 
  • Kajone 
  •  Modx-revolution 
  •  PHP Nuke 
  •  Pligg
  • TextPatern 
  • TikiWiki Groupware 
  •  Tiny CMS 



E-commerce Scripts



  •  CubeCart
  •  H.H.G. multistore CE 
  •  OpenCart 
  • osCommerce 
  •  Zen Cart 



E-learnigs scripts



  •  Moodle 
  • FAQMasterFlex 



forum scripts



  •  Mybb
  • VanillaForums
  • phpBB 



misc scripts



  • DotProject 



states scripts



  •  Piwik




මෙම පහසුකම් වලට අමතරව cloud flare,corn jobs,seo tools,search submitter........ වැනි නොයෙකුත්
 පහසුකම් ගනනාවක් lk.4p.org හරහා ඔයාට ලබා ගන්න පුලුවන්.

ඉතින් තවමත් ඔයාටම කියලා website එකක් නැත්නම් lk.4p.org වලින් hosting account එකක් මේ link එකෙන් ගිහින් oder කරලා ඔයාටම කියලා web site එකක් හදා ගන්න.

order කරන කොට ip blacklist වෙලා තියෙන කට්ටියට order එකක් කරන්න බැරිවෙයි. එ කට්ටිය කියන්න order  කරලා දෙන්නම්..
 
Top