
මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ. ස්ලෝ ගතියකුත්
නෑ. Call පහසුකම ඇතුලුව Statistics Internet usage , Track Data usage ,
Wifi Hotspot (New) , Change Your Mobile Partner Screen Background by
Your favorite Pic යන අන්ග හදුන්වන්න පුලුවන්.නියම බාණ්ඩයක් !

මෙන්න ගන්න.
මේ තියෙන්නේ Call පහසුකම

මේ තියෙන්නේ USSD පහසුකම

Track Data Usage පහසුකම

අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා
සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය ,
Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය
පෙන්වන Connection Statistics Window එක.

WI-FI Hotshot කරන්නත් පුලුවන්.

Mobile Partner About [ Mobile Partner 23.009.09.02.910 ]

අපිට පුලුවන් මේකේ Background එකට අපි කැමති Pic එකක් දාගන්න


අලුත් පෙනුම

