Internet Download Manager 6.12 Build 22 Final අද මම ඔයාලට ගෙනාවේ IDM එකේ අලුත්ම සංස්කරණයයි.  ඒ Internet Download Manager 6.12 build 22 Final. 2012 ඔක්තොම්බර් 10 තමා මේක නිකුත්වුනේ. $24.95 ක් වෙන මේ Software එක අද මම ඔයාලට නොමිලේ දෙනවා.


ඒ වගේම ගොඩක් අය IDM පාවිච්චිකරාට හරියට Active කරගන්න දන්නේ නෑ. ඉතින් අද මම මේක හරියට Active කරගන්න හැටිත් කියලා දෙනවා.

මේක දැනට ඇවිල්ලා තියන Firefox ඔනෙම සංස්කරණයක් එක්ක වැඩ කරනවා.

වැඩිය කතා ඔනේ නෑ. පහල තියන විදිහට වැඩේ කරගන්න

Software එක Download කරගන්න

මෙතනින් Software එක ඔයාලට Download කරගන්න පුලුවන්.




Download IDM Official Site



https://adf.ly/apvf6



Active කරගන්නේ මෙහෙමයි

  • මුලින්ම ඔයාලා Folder එක ඇතුලේ තියන idman612.exe කියන File එක Open කරගන්න. ඊටපස්සේ සාමාන්‍ය ආකාරයට IDM Install කරගන්න. Install වෙලා ඉවර වුනාට පස්සේ IDM Software එක Close කරලා දාන්න.

Install කරලා ඉවරවුනහම මැසේජ් එකක් එයි Serial Number එක ඇතුලත් කරන්න. එව්වා ඔක්කොම Close කරලා දාන්න. ඒ වගේම IDM එකත් Close කරලා දාන්න. Task Manager ගිහිල්ලා බලන්න හරියට Close වෙලාද තියෙන්නේ කියලා. Close වෙලා නැත්නම් එතනින් Software එක End Process කරලා දාන්න.


  • ඊටපස්සේ එතනම තියන "Keygen-Patch UnREaL RCE" කියන Folder එක ඇතුලේ තියනවා "Keygen.and.Patch-UnREaL.exe" කියලා File එකක්. ඒක Copy කරගෙන, ඔයාලා IDM Software එක Install කරපු තැනට ගිහින් Paste කරන්න.

ඒ කියන්නේ සාමාන්‍යයෙන් IDM එක Install වෙන්නේ
C:\Program Files (x86)\Internet Download Manager හෝ
C:\Program Files\Internet Download Manager කියන තැන් 2 න් එකකටනේ. ඔය තැනට ගිහින් ඒක Paste කරන්න.


  • ඊටපස්සේ "Keygen.and.Patch-UnREaL.exe" කියන File එක Run කරන්න. එතකොට Keygen එක Open වෙයි. 
Keygen


  • එතනින් ඔයාලට Serial Number එකක් Generate කරගන්න පුලුවන්. ඒ වගේම Patch කරගන්න, Patch කියන එක ක්ලික් කරලා IDM Install කරලා තියන තැන තියෙන idman.exe කියන File එක තොරන්න. එතකොට ඒක Patch වෙනවා. ඊට පස්සේ අපි මේක Register කරන්න ඔනේ. Auto Reg කියලා එහාපැත්තේ තියන එක ක්ලික් කරලා ඒ වැඩේ කරගන්න පුලුවන්.

හරි දැන් එහෙනම් වැඩේ හරි. ඊටපස්සේ Computer එක Restart පාරක් දාන්න.

දැන් IDM Software එක Open කරලා බලන්න Active වෙලාද තියෙන්නේ කියලා. ( IDM → About IDM)

IDm Registration



මේක Windows XP, 7  දෙකටම වැඩ කරනවා. Active කරද්දි අවුලක් වුනොත් අහන්න. මම දන්න විදිහට කියලා දෙන්නම්.
 
Top