සමහරැ වින්ඩෝස් 8 වල හොද කියනවා .සමහරැ බනිනවා.බනින අයගේ අවුල මම හිතන්නේ start menu එකක් නැති හින්ද වෙන්න ඇති.පුරැදු start menu එක නැති උනාම අවුල් තමා.හැබැයි ඉතින් එහෙම බෑ අලුතෙන් එන දේට අපිට යන්නම වෙනවා නැත්තම් ඉතින් අපි තාමත් වින්ඩෝස් 98 නේ යුස් කරන්නේ.අලුතෙන් එන තාක්ශනේට අපි මුහුණ දෙන්න වෙනවා නියතයි :)

මොනවා  උනත් අපිට හුරු පුරුදු දෙයක් නැති උනාම කියලා වැඩක් නෑ  (>.<)අපේ ස්ටාර්ට් මෙනු එක අපි ආපහු ගමු එහෙනම් :D




   මේක පොඩි software එකක් මේක install කරන්න හරි ලේසි.එක හින්ද step by step කියල දෙන්න ඕනෙ නෑ කියල හිතනවා. මේක දා ගත්තාම 7 වල වගේ start menu එක ලැබෙනවා.වෙන ප්‍රශ්න මොනවත් එන්නෙනැ.මේ පල්ලෙහා link එකෙන් soft එක බාගෙන install කරගන්න.
මෙන්න දාගන්න ඩවුන්ලෝඩ් කරගන්න 2MB පොඩි සෙටප් ෆයිල් එකක් තියෙන්නේ..



ඉන්ස්ටෝල් කරාට පස්සේ කෝ බන් නෑනේ ස්ටර්ට් මෙනු එකක් ආවේ කියන්නැතුව 
මෙහෙම හරි ලකුණ දා ගන්න


 
Top