අපි කවුරුත් අසයි අපෙ බ්ලොග් 1ක හො අපෙ සයිට් 1කෙ රැන්ක් 1ක වැඩි කරගන්න හැමදම 1කම තැනම ඉන්න බැ නෙ,හරි මම කියලා දෙන්නම් ඔයලට ප්‍රශ්නයක් වෙලා තියන එ ප්‍රශ්නෙට විසදුමක්!
 ඔයාලගේ බ්ලොග් අඩවියේ Page Rank And Alexa Rank වෑඩි කරගන්න search engines වලට අසුකරගන්න අකාරයට හදාගන්න අකරය ගැන තමා මුලින්ම කියන්න යන්නෙ,

මෙහෙමයි මෙක කරන්න යන්නෙ මම පහත දෙන ලින්ක් වලට ගිහිලා . ඔයාලගේ බ්ලොග් අඩවිය ඒම අඩවි තුල ලියාපදි0ච් කරවන්න .Google AdSense [ඈඩ්සන්] ගන්න හිතාගෙන ඉන්න අයටනම් මේක වැදගත් මොකද AdSense [ඈඩ්සන්] ගන්න මුලිකවම බලපාන්නේ අඩවියේ Rank එක අඩවියට පැමිනෙන පිරිස,එක ඉතින් කියලා දෙන්න ඔනෙ නැ නෙ!

මම වල්ඩ් රැන්කින් වල ටොප් සයිට් ටිකක් පහලින් දෙන්නම්,ඒ අඩවිතුලට ගිහිලා ඔයාලගේ අඩවිය Submit කරගන්න .ඔයාලගේ සිංහල අඩවි උනත් මේ සයිට්  තුලට ඒකතු කරන්න  පුලුවන්,


 
Top