අපි හැමෝම ඉතින් කෑලි හතරේ කොම්පියුටරේ වැඩ කෑලි එහෙම දන්නවනේ.. ඒත් දන්නවද පරිගණක පාවිච්චි කරන හැමකෙනෙක්ම අනිවාර්යෙන්ම දැනගතයුතු Run විධාන තියනවා කියලා.. අද ලිපියෙන් ඒ ගැන තමයි කතාව ඈ.. Run විධාන කිව්වම ඉතින් නොසෑහෙන්න තියනවනේ නේද? ඒත් සමීක්ෂණ වලින් හෙළිවෙලා තියනවා පරිගණක පාවිච්චි කරන අයගෙන් 0.5%ක් වත් මේ විධාන දන්නේ අදුරන්නේ නැහැ කියලා.. ඒ 0.5% සෙට් එකට ඇතුලත් වෙනවා කියන එක අමු චාටර් නේද?  එහෙනම් මේකයි කතාන්දරේ... මේ විධාන වලිනුත් අත්‍යාවශ්‍යම විධාන 21ක් හදුනාගෙන තියනවා.. අපි ඒ ටික මොනවද කියලා බලමු..


දන්නා අය මේක නොදැක්ක ගානට ඉන්න. නොදන්නා අය මේක බලලා අර 0.5% සෙට් එකෙන් අයින් වෙන්න


1) compmgmt.msc - for computer managent
2) devmgmt.msc - device manager
3) regedit - registry editor
4) msconfig - system configuratn utility . . .
5) compmgmt.msc - Computer management
6) devmgmt.msc - Device manager
7) diskmgmt.msc - Disk management
8) dfrg.msc - Disk defrag
9) eventvwr.msc - Event viewer
10) fsmgmt.msc - Shared folders
11) gpedit.msc - Group policies
12) lusrmgr.msc - Local users and groups
13) perfmon.msc - Performance monitor
14) rsop.msc - Resultant set of policies
15) secpol.msc - Local security settings
16) services.msc - Various Services
17) msinfo32 - System Information
18) sysedit - System Edit
19) win.ini - windows loading information(also system.ini)
20) winver _ Shows current version of windows
21) calc - calculator

එහෙනම්..
ඔබට ජය වේවා..!!
 
Top