මම මේ ලිපියෙන් කියන්න යන්නේ adfly විසින් අනුමත නොකළ මුදල් හොයන විදියක් ගැන .ඒත් තියෙන ප්‍රශ්නේ තමයි මම මේ ගැන හොයල බලද්දී කෙනෙක්ට මුදල් ලැබුන කියල post කරලා තිබුන .තව කෙනෙක්ට මුදල් නැතිව account එකත් adfly Block කළා කියල post කරලා තිබුන .ඒ මොකක් උනත් මම එයාල කරපු විදිය අද කියල දෙන්නම් .
නමුත් මම මේ ක්‍රමය අනුමත කරන්නේ නැ .මම වගකීමක් ගන්නෙත් නැ .
මෙයාල කලේ මේකයි .මම මුල් ලිපි වල සදහන් කළා adfly වැඩ කරන්නේ proxy කියල හදුන්වන ඉන්ටෙර්නෙට් server ip හරහා කියල .ඉතින් දැන් Software තාක්ෂණයත් දියුණු එකේ මෙයාල යොදා ගන්නවා BOT කෙනෙක් .එකෙන් කරන්නේ තමන්ට ලැබිල තියෙන IP එක proxy IP එකෙන් වහල මෙයාල අපිට දීල තියෙන adfly link එක AUTO click කරන එක තමයි .ඔන්න සරලවම කිව්වා .ඉතින් මේකට මෙයාල BOTS ල දෙන්නෙක් Use කළා .එක්කෙනෙක් කරන්නේ අපේ රට වටේට තියෙන IP එකතු කරලා වෙනම List එකක් හදනවා .මොකද adfly BOT ට එහෙම IP එකතු කරන්න බැ .ඒ BOT ගේ නම තමයි proxy finder.
මෙතනින් ගිහින් ඔක්කොම බාගෙන බලන්න .
වෙන්නේ මෙහෙමයි Finder එකෙන් IP හොයල එයා ඒවා TXT File එකකට Copy කරලා දෙනවා .අපට තියෙන්නේ මේ adfly BOT ට මේ ලිස්ට් එක add කරලා start click කරන්න තමයි .ඒ වගේම අපේ ip එක හංගන්න වෙනවා මෙයාලට අහුවෙන්නේ නැති වෙන්න .
මෙතනින් බාගන්න
මේ උපක්‍රමය ඔයාලට කියල දුන්නනේ දැනුම දෙකක් සදහා .පලමු එක තමයි ඔයාලට ඉදිරියේදී කව්රු හරි කිව්වොත් මේක සාර්ථකයි කියල එක තමයි සාර්ථකම ක්‍රමය අපිට adfly නැති කර ගන්න තියෙන .දෙවැනි කරුණ තමයි මේ විදියට පාවිච්චි කලොත් එයාලට අහුවෙනවා ඔයාල කරලා තියෙන්නේ proxy traffic වැඩි කරලා විතරයි කියල .එක ඔයාලගේ adfly account එකේ වෙනම RECORD වෙනවා .මමත් හිතනවා මේවට ගෙවන්න තරම් adfly මෝඩ වෙන්න විදියක් නැ .
ඔයාලට adfly යොදා ගන්න පුළුවන් හොදම විදිය තමයි හැමෝටම අවශ්‍ය වෙන Films ,Games වල download link වලට යොදා ගන්න පුළුවන් .Blog ලියන අයට ගොඩක් වාසි ගන්න පුළුවන් .
ලංකාවේ තාම ගොඩක් අය adfly යොදා ගන්නේ Link එකකට දෙකකකට විතරයි .ඊට පස්සේ වැඩක් නැ කියල අයෙත් PTC sites පස්සේ යනවා.කඩ්ඩෙන් බ්ලොග් ලියන්න පුලුවන්නම් වාසි ගොඩයි .US ,Canada වගේ රටවල් වලට adfly හොදට ගෙවනවා .මම adfly traffic වැඩි කරන විදිය කලින් ලිපියක ලිව්වා .එකත් කියවන්න .
Related Posts
සුපිරි වේගෙන් ලොකු ලොකු Torrents Direct බාමු
07 Dec 2014undefinedදැන් ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ගොඩක් සයිට් තියෙනවනෙ.ඒත් තියෙන ලොකුම අවුල තමයි එක්කො 1 ජීබී ...[...]
නොමිලේ බඩු ගන්ඩ එන්නලා
07 Dec 2014undefinedමේක ඇවිල්ලා Ebay වගේ සයිට් එකක් අරවා මෙව්වා තීනවා අම්බානෙකට මෙතනින් යන්ටකෝ හෝව් හෝව් ඉතුරු ටිකක් බ...[...]
Computerworld - 23 June (2014) True PDF
01 Jul 2014undefinedComputerworld - 23 June 2014English | PDF | 64 pages | 19.5Mb For Computerworld D...[...]
Windows XP Professional Pre SP4 x86 Integrated March 2014 Preactivated !
17 Mar 2014undefinedThis is the original Microsoft Windows XP Professional SP3 (32-bit) ISO (Volume License) with imp...[...]
EaseUS Data Recovery Wizard Professional v7.5.0 With Registration Keys
11 Mar 2014undefinedEaseUS Data Recovery Wizard does an amazing job on format recovery, unformat, deleted files recov...[...]