Torrent කියන්නේ අද වන විට ඉතාමත්
ජනප්‍රිය සේවාවක් වෙලානේ.. නමුත් ලංකාවේ වගේ රටක Torrent Download Speed එක
සාමාන්යෙන් අඩුයි Direct Downloading වලට සාපේක්ෂව.. ඕනෑම Torrent එකක්
Direct Download කරගන්න පුළුවන් Site 12 අද මම ඔයාලට හදුන්වා දෙනවා..
ඒවගෙන් පුළුවන් අදාල Torrent එක ඒ ඒ Account වලට Download කර පසුව
වේගයෙන් Direct Download කරගන්න..මේකට Torrent Client කෙනෙක්ව උවමනා නැත
01. ZeroBigz(Zbigs)

Visit ZeroBigz(Zbigs)
02.BTCloud

Visit BTCloud
03.Boxopus

Visit Boxopus
04.Put.io

Visit Put.io
05.Torrent Handler

Visit Torrent Handler
06.Quick Torrent

Visit Quick Torrent
07.BitLet

Visit Bit Let
08.Fulldls

Visit Fulldls
09.FileStream

Visit FileStream
10.Put Drive

Visit Put Drive
11.Byte BX

12. Torcache

Visit Torcache
ඔන්න එහෙනම් මම ගියා වැදගත් දෙයක් ලැබූනා නම් අදහසක් දාලම යන්න හොදද....