මම අද කියන්න යන්නේ ලස්සන Image Slider එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්නේ කොහොමද කියල.. Image Sliders ඔයාල දැකල ඇති ගොඩක් අය..වෙබ් සයිට් එකකට ගිහාම ලස්සනට එක එක Images පෙන්නනවා එකින් එක මාරු වේවි ...එක ඇත්තටම ගොඩක් ලස්සනයි..
හරි ඉස්සරලම ඔයාල ඔයාලගේ බ්ලොග් එකේ Dashboard එකට ගිහින් Layouts Click කරලා Add Gadget කියන එක Click කරන්න ..
එතකොට පොඩි Box එකක් Open වෙයි..එකෙන් ඔයාල තෝරාගන්න HTML/Java Sript කියන එක ..
එතකොට තවත් Box එකක් Open වෙයි.අන්න ඒ Box එකේ මම යටින් දීල තියන Code එක Copy කරගන ගිහින් paste කරන්න ..
මම මේ Code එකේ රතු පාටින් දීල තියෙන්නේ Links වගයක්..ඔයාල ඔයාලගේ Images තියන තැන ලින්ක් එක copy කරලා ඒ රතු පාටින් තියන links ටික අයින් කරලා ඔයාලගේ Links ටික එතෙන්ට Paste කරන්න ..
ඊට පස්සේ Save කරන්න ..
ඔයා  Code එක Add කරපු Gadget එක ඔයාට Slider එක ඔනි තෑනට දාගන්න  
දැන් ඔක්කොම හරි ..

 
Top