Full Uninstall මෙන්න එල බඩ්ඩක් ඔයලට 

ඔයල හිතාගෙන ඉන්නේ අපි Uninstall කරන Software සම්පුර්නයෙන්ම අයින් වෙනවා කියලනේ නැ එහෙම වෙන්නේ නැ ඒ හින්දා මම ඔයලට අද Software සම්පුර්නයෙන්ම අයින් කරන්න සුපිරි බඩ්ඩක් දෙන්නම් පහලින් බාගන්න ඕනි කස්ටිය

Download
 
Top