ඔන්න මම අද දෙන්න හදන්නේ ඇල්කොහොල් 120. හැබැයි එච්චර සැර නම් නැහැ මේක. ඒ වුනාට වැඩ නම් ගොඩයි.
මතක ඇතිනේ මම දුන්නාPower ISO 5.1 මේකත් ටිකක් ඒ වගේම තමයි. මේකෙන් අපිට පුළුවන් CD/DVD Image Files විදියට Copy කරගන්න. ඒ වගේම ඒවා Burn කරගන්න. තියෙන Files Remove කරන්න. ඒ විතරක් නෙමෙයි අනික් Files පවා CD/DVD වලට  Burn කරන්නත් පුළුවන් මේකෙන්.


මේක ඉන්ස්ටෝල් කරන්න ගොඩක් පහසුයි. සමහර වෙලාවට ඉන්ස්ටෝල් කරන්න කලින්කොම්පියුටරේ රී-ස්ටාර්ට් කරන්න කියයි.ඊට පස්සේ ආයේ සෙටප් එක රන් කරන්න. ඉන්ස්ටෝල් වුනාට පස්සේ ක්‍රැක් ෆෝල්ඩරේ තියෙන .DLL ෆයිල් එක ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරගන්න.





Download Alcohol

 
Top