මෙන්න නියම භාණ්ඩයක් ඕනෑම Dongle එකක් Phone එකක් Unlock කරන්න ඕන අයට සුපිරියි.

IMEI එක දෙන්න විතරයි තියෙන්නේ install කරන්නත් ඕන නැ.සරලයි පහසුයි විනාඩියෙන් code එක දෙනවා.try කරලම බලන්න.
මෙතනින් බාගන්න
huawei dongle වලට පහල ලින්ක් එකෙනුත් වැඩක් ගන්න පුළුවන්.
Huawei dongle unlock
 
Top