ෆේස්බුක් යාලුවෝ ගොඩ දෙනෙක් අහලා තිබුන කාරණයක් තමයි කොහොමද මේ නම වෙනස් කරන ලිමිට් එක පැන්නම ආපහු නම වෙනස් කර ගන්න ක්‍රමය මේක විතරයි .
හරි එහෙනම් වෙනස් කරගන්න විදිය කියලා දෙන්නම් !

කරන්න තියෙන්නේ මෙච්චරයි යන්න මෙතනට
( Adf.ly සයිට් එක ආවම skip ad දෙන්න )

ඕකට ගියාම මෙහෙම එකක් එයි.
දැන් ඕක නිවැරදිව සම්පූණ කරලා යවන්න.
පැය 24ක් ඇතුලත නම වෙනස් වෙලා ඇති :)
 
Top