Singreesi Unicode 1.8 - දඩ බඩ ගාලා සිංහල ටයිප් කරමු
අද මම ඔයාලට දෙන්න යන්නේ සිංහලෙන් Type කරන්න පුළුවන් Software එකක්.
මේක Install කරන්න දෙයක් නෑ. නිකම්ම Portable වගේ පාවිච්චි කරන්නයි තියෙන්නේ.



Google Transliteration
මේක Google transliteration එකෙන් Type කරනවට වඩා ලේසියි. අනික Internet නැති අයට වුනත් මේකෙන් Type කරන්න පුළුවන්..

XP වලට සමහර විට Error එකක් එයි. ඒ .NET ස්ථාපනය කරලා නැතිවුනහම ඒකට ඔයාලා .NET Framework 2.0 ට වඩා වැඩි එකක් Install කරගන්න වෙනවා. Windows 7 වලනම් ගින්දර වගේ වැඩ.

NET Framework 2.0

https://adf.ly/aptpK



මේ තියෙන්නේ මේ Software එකේ Screenshot එකක්.

Singreesi Unicode 1.8

Software එක මෙතනින් Download කරගන්න.

Singreesi Unicode 1.8

https://adf.ly/apu5H

මේක Download කරගත්තට පස්සේ ඒ Rar File එක Unzip කරගන්න. ඒකේ ඇතුලේ ඇති Song 1,  Song 2, Song 3, Song 4..... ආදි File ටිකක් ඇති ඊට පස්සේ ඔයාලා Software එක open කරලා අර Text File එකක් Open කරගන්න. ඊට පස්සේ ඒක Type කරලා තියන හැටි ඉගෙනගන්න බලන්න. මේකේ සිංහල Type කරන්න තියෙන්නේ නිකන් SMS ගහනවා වගේයි. නමුත් සමහර අකුරු තියනවා වෙනස් අකුරු. ටිකක් කල්පනාකරලා බලලා තේරුම් ගන්න බලන්න. ඕකේ ඇති Singreesi_1_8_Help කියලා PDF File එකක් ඒකත් උපයෝගි කරගන්න. ඒකෙත් තියනවා සමහර අකුරු ගහන හැටි.

Singreesi Unicode 1.8


මේ ලිපිය වැදගත් වුනානම් Comment එකක් එහෙම දාලා යන්න.
 
Top