ඔයාල දන්නවනේ මුලින්ම blog එකක් පටන් ගත්ත ගමන් post එකක් දැම්මොත් එකේ ඉතින් මුල ඉඳන් අගටම යනකන් home page එකේ පෙන්නනවා.එතකොට දැන් අපි ගොඩක් දිග post 2ක් 3ක් blog එකේ දැම්මොත් එහෙම බලන කෙනාට හෙට වෙනකන් page එක පහලට යව යව තම ඉන්න වෙන්නේ.
ඒ වගෙම තම page එක load වෙන්න ගොඩක් වෙලා යනවා .එක හින්ද මම අද කියන්න යන්නේ කොහොමද මේ blog post එකකට read more button එකක් දාගන්නේ කියල.මේක blog එකකට නැතුවම බැරි දෙයක්නේ 

හරි ඉස්සරලම සුපුරුදු පරිදි blogger dashboard එකට ගිහින් template click කරලා edit template යන්න.(මේ template එක edit කරන්න වෙනවා අපිට.ඊට කලින් මුළු template එකේම කොපියක් notepad එකට save කරගන ඉන්න,කෝකටත් හොඳයිනේ.

ඊට පස්සේ Ctrl+F ගහල අර මතුවෙන පොඩි box එකේ මෙන්න මේ ]]></b:skin>  code එක දාල enter කරන්න.
දැන් ඒ code එක පාට වෙලා පෙන්නයිනේ.ඊට පහලින් මම යටින් දීල තියන code එක paste කරන්න.

.readmore{
float:right;
background:#a5ddf4;
padding:4px 10px;
margin:10px 0;
-webkit-border-radius:3px;
-moz-border-radius:3px;
border-radius:3px;
}
ඊට පස්සේ </head> කියන code එක අර පොඩි box එකේ type කරලා මම යටින් දීල තියන code එක  ඊට උඩින් paste කරන්න.
<script type='text/javascript'>var thumbnail_mode = "no-float" ;
summary_noimg = 430;
summary_img = 340;
img_thumb_height = 100;
img_thumb_width = 120;
</script>
<script type='text/javascript'>
//<![CDATA[
function removeHtmlTag(strx,chop){
if(strx.indexOf("<")!=-1)
{
var s = strx.split("<");
for(var i=0;i<s.length;i++){
if(s[i].indexOf(">")!=-1){
s[i] = s[i].substring(s[i].indexOf(">")+1,s[i].length);
}
}
strx = s.join("");
}
chop = (chop < strx.length-1) ? chop : strx.length-2;
while(strx.charAt(chop-1)!=' ' && strx.indexOf(' ',chop)!=-1) chop++;
strx = strx.substring(0,chop-1);
return strx+'...';
}
function createSummaryAndThumb(pID){
var div = document.getElementById(pID);
var imgtag = "";
var img = div.getElementsByTagName("img");
var summ = summary_noimg;
if(img.length>=1) {
imgtag = '<span style="float:left; padding:0px 10px 5px 0px;"><img src="'+img[0].src+'" width="'+img_thumb_width+'px" height="'+img_thumb_height+'px"/></span>';
summ = summary_img;
}
var summary = imgtag + '<div>' + removeHtmlTag(div.innerHTML,summ) + '</div>';
div.innerHTML = summary;
}
//]]>
</script>
ඊට පස්සේ අයෙත් අර පොඩි box එකේ මෙන්න මේ code එක ගහල <data:post.body/> යටින් දීල තියන code එක මෙන්න මේක <data:post.body/> code වෙනුවට එතෙන්ට paste කරන්න.

හොඳට මතක තියාගන්න මේ දැන් පාට වෙලා පෙන්නන code එක delete කරලා දාල ඒක තිබ්බ තැනට තමා මේ යට දීල තියන code එක paste කරන්න ඕනේ.


<b:if cond='data:blog.pageType == &quot;static_page&quot;'><br/>

<data:post.body/>
<b:else/>
<b:if cond='data:blog.pageType != &quot;item&quot;'>
<div expr:id='&quot;summary&quot; + data:post.id'><data:post.body/></div>
<script type='text/javascript'>
createSummaryAndThumb(&quot;summary<data:post.id/>&quot;);
</script> <span class='readmore' style='float:right;'><a expr:href='data:post.url'> Read More</a></span>
</b:if>
<b:if cond='data:blog.pageType == &quot;item&quot;'><data:post.body/></b:if>
</b:if>
හරි එහෙනම් දැන් වැඩේ ඉවරයි..මේකෙන් වැඩක් වුනානම් Comment එකකුත් දාලම යන්න ඉතින්.
 
Top