කොහොමද කස්ටියට ? ඔන්න අදත් අවා සුපුරුදු පරිදි බිට්කොයින් ගැන පෝස්ටුවක් අරන් අද මම ඔයාලට දෙන්න හදන්නේ බිට්කොයිට් Cloud Mining කරන සයිට් එකක් එහෙම කිව්වම ඉතින් අපේ BTC සෙට් එක දන්නවනේ නේද ? අහ් නොදන්න අයටනම් කියන්න වෙන්නේ මුල ඉදන් බිට්කොයින් ගැන ලියපු ලිපි බලන්න කියලා තමා :)
එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ
ඉස්සෙල්ලම මෙන්න මේ සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න
ඊට පස්සේ එකෙන් Earn කරන්න තමා තියෙන්නේ BTC තියන අය Deposit කරලා Level Up කරගන්න අනිත් අය එකෙන්ම BTC හොයල Level Up කරගන්න .
Easy Method එකක් තියෙන්නේ ගිහිල්ලා බැලුවම ඔයාලටත් තේරේවි
එහෙනම් මන් ගියා ඕන් ඔයලට ජය !
Related Posts
අපේ BTC යාලුවන්ට
18 Dec 2014undefinedකොහොමද යාලුවනේ කාලෙකින් ඔයාලට බිට්කොයින් ගැන අලුත් දෙයක් අරන් එන්න බැරි උනානේ ගොඩක් අය ඉන්නවා ඉස්ස...[...]
BTC හොයන්න සුපිරිම Site ටිකක්
27 Sep 2014undefinedඔන්න කාලයක් කට්ට කාලා කැප්තා ගහලා ගහලා හොදම ප්රී බීටීසී සයිට් ටිකක් හොයගත්තා මෙවයෙ තමා වැඩියෙන්ම ...[...]
Bitcoin ගැන අලුත් එකක් උස්සන් අවා ඔන්න
23 Sep 2014undefinedඔන්න අදත් සුපුරුදු මතෘකාවම තමා ඉතින් අද අලුත් සයිට් දෙකක් හදුන්වලා දෙන්න තමා හඩන්නෙ ඕන් වැඩිය පැහැ...[...]
Free Bitcoin Game
19 Sep 2014undefinedඔන්න අදත් උස්සගෙන අවේ බිට්කොයින් ගැන ලිපියක්ම තමා මේ දවස් වලනම් පොඩ්ඩක් ගාන අඩුවෙල නමුත් ඕක වැඩි ද...[...]
Adhexer වෙතින් Banner ads ( අනෙකුත් ad type වලටත් හොද ගෙවීම් )
14 Aug 2017undefinedමේ දවස් වල හැමෝටම තියන ප්රශ්නයක් තමයි හරි හැටි Ad network එකක් නැති එක. ඊටත් වඩා ලොකුම...[...]